අයවැයෙන් බදු ප්‍රතිපත්තියේ වෙනසක්?Team AruthaNov 12, 20251 min readඅද අපි කතා කළේ නොවැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2026 වර්ෂය සඳහා වන අයවැය ගැන. මේ ගැන කතා කරන්න Neon සහ Arutha team එකත් එක්ක එකතු වුණේ මහාචාර්ය රොහාන් සමරජීව.https://www.youtube.com/watch?v=MTho--s3LfU
Comments